හරිම ලස්සන මාබල් කේක් එකක්! ඉක්මනින් හදමු!! Easy Marble Cake Recipe – Easy Homemade Cakes

Must Try


හරිම ලස්සන මාබල් කේක් එකක්! ඉක්මනින් හදමු!! Easy Marble Cake Recipe – Easy Homemade Cakes

#කේක් #marblecake #homemadecakes #recipe #බටර්කේක් #srilankancake

🍰 Ingredients:

පාන් පිටි 200ග් (කෝප්ප 1, 1/3)
බේකින් පවුඩර් තේ හැඳි 1
සීනි 175ග් (කෝප්ප 3/4, මේස හැඳි 2)
බටර් 175ග් (කෝප්ප 2/3, මේස හැඳි 2)
බිත්තර 3
වැනිලා තේ හැඳි 1
කිරි 60 මි.ලී. (කෝප්ප 1/4)

රෝස පැහැ ෆුඩ් කලරින්
කොකෝවා පවුඩර් මේස හැඳි 1-2

කෝප්ප මිනුම – 240 මි.ලී.
බේකින් තැටිය 20,20 සෙ.මී.

සෙල්සියස් 175ට පෙර රත් කරගත් අවන් එකක විනාඩි 30-35ත් අතර බේක් කරගන්න.

🍰 Ingredients:

Plain Flour 200g (1 and ⅓ cups)
Baking powder 1 teaspoon
Sugar 175g (¾ cup, 2 tablespoons)
Butter 175g (⅔ cup, 2 tablespoons)
3 Eggs
Vanilla extract 1 teaspoon
Milk 60ml (¼ cup)

Pink Food colouring

Cocoa powder 1-2 tablespoons

Measuring cup size – 240 ml
Baking pan 20×20 cm (8×8 inch)

Bake in a preheated oven at 175c (350f) for 30-35 minutes.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Recipes

More Recipes Like This